මුලින්ම මේක download කරගන්න.
ගින්දරට වැඩ කරනවා මේක.උඩ Link එක දීලා ඇති..ඕනෙම Videos,photos,file වගේ දේවල් Recover
කරලා ගන්න මේකෙන් පුලුවන්. කොල පාට mark වෙලා තියෙන ඒව තමයි 100% ගන්න පුලුවන්.තැබිලි පාට mark උන සමහර ඒව වැඩ කරනවා.අරගෙනම බලන්න්කෝ.
මේ තියෙන්නේ Software එකේ Screenshot එකක්.
අමතක කරන්න එපා Comment එකක් දාල follow පාරක් දාලා යන්න...එහෙනම් මේ වගේ පෝස්ට් එකකින් නැවත හමුවෙමු.
0 Comments