මේ වැඩේ වැදගත් වගේම බොහොම ලේසි hacking method එකක් ගැන..මේක බොහොම ලේසි උනත් හරියටම වැඩ කරනවා...

දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා...



දැන් ඔයාලට පේනවා ඇති ඔය winrar archive එක ඇතුලේ
  1. autorun.exe
  2. autorun.inf
එහි ෆයිල්ස් 2ක් තියෙනවා....

දැන් ඔයාල කල්පනා කරනවා ඇති මේ ෆයිල්ස් දෙකයි පෙන් එකයි පාවිච්චි කරලා කොහොමද හැක් කරන්නේ කියලා...හොදයි අපි බලමු...

මුලින්ම මේ autorun.exe කියන ෆයිල් එක මොකක්ද කියලා බලමු...
මම මේක හදලා තියෙන්නේ ෆයිල්ස් 7ක් එකට එකතු කරලා.ඒ තමයි

  1. ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය තිබේ නම් එහි සුරැකීමට ඇති මුරපද ලබා ගැනීමයි.
  2.  iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය තිබේ නම් එහි save කර ඇති මුරපද ලබා ගැනීමයි
  3.  mailpv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 සහ SMTP ගිණුම් පමණි), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP සහ SMTP ගිණුම්), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Group, Mozilla Free Group වල save කර ඇති මුරපද ලබා ගැනීම
  4.  mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger Netscape 7, Trillian, Miranda, සහ GAIM වල save කර ඇති මුරපද ලබා ගැනීමයි
  5.  PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය තිබේ නම් එහි save කර ඇති මුරපද ලබා ගැනීමයි.
  6.  pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 සහ SMTP ගිණුම් පමණයි), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP සහ SMTP ගිණුම්), වල save කර ඇති මුරපද ලබා ගැනීම
  7.  autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි මෘදුකාංග වලින් ලබා ගන්නා මුරපද ඔබේ පෙන් එක තුල ඇති text files ආකාරයට සේව් කිරීම.
හරි දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ...

මුලින්ම autorun.exe සහ autorun.inf ෆයිල්ස් 2 ඔයාගේ පෑන් එක තුලට කොපි කරන්න...

දැන් ඔයාගෙ යාලුවෙක්ට පෙන් එක දෙන්න...(තව මොනව හරි අනන් මනං ෆයිල්ස් ගොඩකුත් දාලා දෙන්න.නැත්තන් එයාගෙ පාස්වර්ඩ් පෙන් එක ඇතුලට වෙලා තියෙනවා කියලා දකී)

හරි දැන් මෙහෙමයි...ඔයාගේ යාලුවා පෙන් එක ගහපුවම autorun.exe ෆයිල් එක නිකන්ම දුවන්න පටන් ගන්නවා...මම අර කිව්ව ෆයිල්ස් 7 ක්‍රියාත්මක වෙලා එයාගේ පරිගනකයේ සියලුම බ්‍රවුසර වල ඇති පාස්වර්ඩ්ස් ඔයාගේ පෑන් එක තුල ඇති text ෆයිල්ස් විදිහටම වෙනවා.

දැන් ඔයාට පෙන් එක ලැබුනම එකේ තිබුන ෆයිල්ස් වලට අමතරව තවත් ෆයිල්ස් ගොඩක් හැදිල තියන විදිහ ඔයාට පුලුවන්.ඒවාගෙන් දකින්න

  • chrome.txt - ඔයාගේ යාලුවා chrome browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියෙනවා.
  •  iepv.txt - ඔයාගේ යාලුවා Internet Explorer browser එක භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියෙනවා.
  •  mailpv.txt - ඔබගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 සහ SMTP ගිණුම් පමණක්), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP සහ SMTP ගිණුම්), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Mail, Group Thunderbird භාවිතා කරයි කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියෙනවා.
  •  mspass.txt - ඔබගේ යාලුවා MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger Netscape 7, Trillian, Miranda, සහ GAIM සමඟ සපයා ඇත. තියෙනවා.
  •  passwordfox.txt - ඔයාගේ යාලුවා FireFox බ්‍රව්සරය පාවිච්චි කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේව් වෙලා තියෙනවා.
  •  pspv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 සහ SMTP ගිණුම් පමණයි), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP සහ SMTP ගිණුම්) බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් එක ළඟම තියෙනවා. .
කොහොමද වැඩේ......තවත් පොස්ට් එකකින් හමුවෙමු.
අමතක කරන්න එපා Comment එකක් දාල follow පාරක් දාලා යන්න...එහෙනම් මේ වගේ පෝස්ට් එකකින් නැවත හමුවෙමු.