මම ඔයාලට කියන්න යන්නේ NSA (National Security Agency) මේක ඇමරිකාවේ ප්‍රධානම ආරක්ෂක

ආයතනයක් ඔයාල අහල ඇතිනේ Home land ,FBI, වගේ ලොකු ආයතවනයක් ඇාමෙරිකාවේ ආරක්ෂාව
සම්බන්දව කටයුතු කරන්නේ මේ ආයතනය.මෙයාලගෙ unit එකක් වන TAO(Tailor Acess Operation)
යුනිට් එකේ තමයි හැකින් සම්බන්දව හොදම තාක්ෂණයත් හොදම වැඩ්ඩො ඉන්නෙත් මෙයාල ලග.

TAO එක තමා NSA එකට බුද්දිමය තොරතුරු සපයන්නෙ මෙයාල සියලුම ජාල වල තොරතුරු ලබා ගන්නවා ඇමරිකාව ඇතුලෙ සහ වෙනත් රටවල් වල.විකි පීඩියා වලට අනුව මෙයාල ජංගම දුරකථන වලට වෙබ් බ්‍රවුසර් වලට Backdoor exploitation (මම ඉදිරි ලිපියකදී මේක පැහැදිලි කරල කරන විදියත් පෙන්නනම්)

ඔයාල හිතන්නෙ නැති වුනාට ඔයාලගේ ෆොන් එකට ඉන්ස්ටෝල් කරන ඇප් එකකින් පුලුවන් ඔයාල ගැන ඔත්තු බලන්න

මෙයාලට පුලුවන් google ලගෙ GMAIL උනත් හැක් කරන්න. මෙයලම දියුන් කරපු හැකින් technolagy එකක් තියනවා QUANTUM මේකෙන් මෙයාලට පුලුවන් routers එයාලගෙ අතට අරන් සම්පුර්ණයෙන් network traffic අතට අරන් එයාලට ඕනි විදියට පාලනය කරන්න.

මෙයලගෙ තවත් විශේෂ වැඩ සටහනක් තමා FOXACID  කියන්නෙ...මේ එයාල බාවිතා කරන ක්‍රම...

spear-phishing
man-in-the-middle attack
man-on-the-side attack
Internet backbone.


FOXACID MODULES


මම මේවාගෙ සමහර මොඩියුල් විස්තර කරල කියන්නම් ඉදිරියේදි ලිපි වල............