හැකින් os කියන්නේ හැකින් වලටම විශේෂයෙන් සකස් කරපු   operating system එකක් මේක   windows වල වගේ   user interface ekak තියෙනවා ඒ වගේම ගොඩක්  වෙලාවට වැඩකරන්න වෙන්නේ කෝඩින් ඉන්ටර්ෆේස් එක්ක. ගොඩක් හැකින් ඕඑස් වර්ග තියනවා මේවා ඔක්කොම වගේ linux based. අපි බලමු  මේවා මොනවද කියලා.......

  
1.kali linux
2.back box
3.black ubuntu
වගේ ගොඩක් තියෙනවා ඕන්නම් මේ ලින්කුවට ගිහින් බලන්න


අපි කතා කරන්නේ මේකෙන් kali linux  ගැන කොහොමද අපි මේ kali linux එක්ක අපේ වැඩ කරන්නේ කියලා.

අපිට kali linux  එයාලගේ official site එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්  මෙතනින් යන්න . මේක ඉමේජ් ෆයික් එකක් විදියට තමා ඩවුන්ලොඩ් වෙන්නෙ.


මෙතනින් ඔයලට ටොරන්ට් විදියට හරි කෙලින්ම හරි ඩවන්ලෝඩ් කරගන්න පහසුකම එයාල දිලා තියනවා අපිට බලාගන්න පුලුවන්.
අපි එහෙනම් කාලි ලිනක්ස් ඩවුන්ලොඩ් කරගෙන එහෙම වැඩ පටන් ගමු නේද

මොනවා හරි ප්‍රශ්න තියනවානම් කමෙන්ට් කරන්න...


Next part එක ඊලගට දාන්නම්....